Saturday, December 1, 2012

පෙරවදනක් නෙමේ මේක..

කිසිම වැඩක් හරියට හිතලා පටන්ගන්නේ නැති..පටන් ගත්තට පස්සේ අනුන්ගේ කටේ බලේට අරගෙන යන කෙනෙක්..හැබැයි ඉතින් නම නෝටි උනාට වැඩනම් නෝටි නැහැ..වැඩි කතා බතා ඕනි නැහැ මල්වඩම් අනවශ්‍යයි..කෙලින්ම එහෙනම් කියන්නම්කො ..නෝටි කියන්නේ මහා ගත්කතුවරයෙක් නම් නෙමේ..හැර බර තද බල seen ලියන්න මම දන්නේ නැහැ..නිකන් විහිලුවට වගේ තමයි..නෝටි ලියන්නේ..අනික තමන්ගේ රටේ නෙමෙයි නිසා ඉන්නේ පාළු මකාගන්නත් එක්කයි මේ නෝටියා ලියන්නේ කෙටියෙන් නම් නෝටි කියන්නේ..ජනප්‍රිය,භයංකර,දරුණු ..පිස්සු cause එකක්..එහෙනම් කැමති කෙනෙක් ඉන්නවනම් බලන්ඩලාකෝ..අකමැතිනම් එත් බලන්ඩො..

ලියන මම

<3 NaUgHtY <3

5 comments:

  1. දයාබර නෝටි...
    ඇත්තටම මුළු හිතෙන්ම මේ ගමනට සුභ පතනවා මම නම්...
    ඔයාට කොහොමත් හොඳට ලියන්න පුලුවනිනේ අයියේ...
    ඒ නිසා බ්ලොග් වල දුර ගමනක් යන්න මගෙන් සුභ පැතුම්...
    ජයෙන් ජයම වේවා..

    ReplyDelete
    Replies
    1. හකෝ හකෝ බිනර සඳ..මගේ ලිවිල්ල ගැන දන්නේ ඔයාලම තමයි..බයලොග් ලෝකෙට මාව ගෙනාවට ඔයාට thanks නංගි

      Delete
    2. :)
      යාළුවො ස්තුති කරන්නේ නෑ...

      Delete
  2. එල එල සහෝ ... මේ වෙලාවට තමයි ෆැන්ටා බීලා ඇන්කර් කන්න හිතෙන්නෙ .. කියන්න වදන් නෑ .. හැබැයි ගේමට බැස්සනම් ආයෙ කතන්දර බෑ හරිද .. අපිට ඉල්ලුමට හරියන සැපයුම ඕනමයි ...
    නෝටියා උනාට වැඩේ නම් නෝටි නෑ .. සුභ ගමන් මගෙ සහෝ ...

    ----සිහිනයා

    ReplyDelete
  3. අනිවා සිහිනය...game නම් game...උඹ දානවනේ නෝටියා ගැන

    ReplyDelete