Saturday, December 1, 2012

එකමත් එක රටක




මේක පලවෙනි කෑල්ල හොදේ...

මම සින් ගාල ස්පීඩ් කරලා යන්න ගියේ අඩියට දෙකට බොසාගේ රූම් එකට මිනිහා උදේම මට කන්ද උඩ  දේශනාව දෙන්න එන්න කියල තිබ්බා..කොහෙද ස්පීඩ් කරාට කරපු වේගෙන් මට යන්න හම්බවුනේ නැහැ..දඩෝන්  ගාලා කොහේදෝ යන කොන්ඩ කිරිල්ලියෙක් හෙන ගහන්නා වගේ ඇවිල්ලා ෂෝනාගේ ඇඟේ  හැප්පුනා ජරමර අස්සේ බරකරත්ත කියුවලු ෂෝන්ට උනොත් වෙන්නේ වෙන්නේ ඔයවගේ වැඩක්මයි අනේ පවු කියන්නේ ඒ මගේ ඇඟේ  හැප්පුන වේගෙට ඒ ගෑනු දැරිවි හතර ගාතේ දාල බිම ඉන්නවා මම දැක්ක.."අනේ බබා ඔයා පොඩ්ඩක් හිමින් නැගිටින්න " කියන ගමන් ඕනි ගොරකා ගෙඩියක් ගොරකා ගහේ කියල මම එතනින් මාරු උනා...ලාවට වගේ මට ඇහුනා ගෑල්ලමයා මට හරිම ආදරෙන් සුබ පතනවා...ඉතින් ෂෝන්ට  නිකන් හිතුනා කොන්ඩ කිරිල්ලිගේ මුණ පොඩ්ඩත් බලාගෙන යන්න.අෆ්ෆා සුදු මුනේ ලස්සන කියාගන්න බැහැ.....අටපට්ටම වගේ වෙලා..මිට කලින් මේ පැත්තේ අහසේ පායපු රන් තරුවක් නෙමේ වගේ එහෙම නම් ඉතින් ෂෝන්ගේ මීටරේට කොන්ඩ කිරිල්ලි වැටිලා තියෙන්න එපැයේ....අතේ තිබ්බ කොල ටික හතර අතේ ෂෝන්ගේ පපුව නිකන් මොකක්ද වෙලා ගියා...කොන්ඩ කිරිල්ලි හරි අමාරුවෙන් හිමින් හිමින් නැගිටලා කොළ ටික එකතු කරද්දී මම බෝස්ගේ රූම් එක ඇතුලට ගියා

ඉවරයි කියුවට ඉවර නෑ

ලියන්න මම

<3 NaUgHtY <3

4 comments:

  1. ම්ම්ම්ම් වැඩ පටන් අරන් වගේ...
    මට විශ්වාසයි මේ බ්ලොග් එක හිත බර වෙලාවක ඇවිත් කියවල හිත නිදහස් කරගන්න පුළුවන් විදියේ එකක් වේවි...
    සුභ ගමන් සහෝ...

    ReplyDelete
  2. Monawada yako anunge katha danne?

    ReplyDelete
  3. ලොල් කව්ද මේ කතාවේ අයිති කාරය?
    maiya123 ද:P
    උඩ කමෙන්ට් එකනම් උගේ වගේ:lol:

    ReplyDelete